Posts

වාස්තු ගැන අපේ අයගේ මතය

Image
වාස්තු විද්‍යාවේ වඩාත්ම වැදගත් අංගයක් නම් ධනාත්මක ශක්තියයි. නිවසට ධනාත්මක ශක්තිය ලැබේ නම් බොහොමයක් දෝෂ මඟහරවා ගත හැකි බව කියවෙනව. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ ඉන්න නිවසේ වාස්තු විද්‍යාව ගැන ඔබ දත යුතු මූලිකම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නයි. ගෙයි බිත්ති කඩලා දොරවල් කඩල හදන දේවල් නෙවෙයි මේ. පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් ටිකක්. තමන්ගෙම කියල නිවසක් ගොඩ නගා ගන්න හීනෙ හැබෑ කරගන්න තබන පලවෙනි පියවර තමයි තමන් කැමති විදියට නිවාස සැලස්මක් ඇඳගන්න එක. හැබැයි ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියල සැලැස්මක් ඇඳගත්තට පස්සෙ ලංකාවේ අපේ සිරිත ඕක වාස්තු විද්‍යාඥයෙක් ලඟට අරන් ගිහින් වාස්තු දෝෂ බලවන එක. කොහොම වාස්තු බලල හැදුවත් අපි කරන සමහර වැරදි නිසා නිවසේ අර කලින් කිව්ව ධනාත්මක ශක්තිය ගිලිහිලා යන පොඩි පොඩි වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ කියන්නෙ එහෙම දේවල් කීපයක්. ඔබත් වාස්තු පිලිගන්න කෙනෙක් නම් මේ උපදෙස් ඔබට වටීවි. වාස්තු ගැන අපේ අයගේ මතය මොකක්ද? සුද්දො අහස උසට බිල්ඩින් ගහන්නෙ ඔය මොකවත් බලල නෙවෙයිනෙ මේ දේවල් විකාර වැඩ කියල සමහරු කියන්න ඉඩ තියෙනව. තවත්
Image